Home Hit ජනපති හෙට ජාතිය අමතයි

ජනපති හෙට ජාතිය අමතයි

452

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ හෙට රාත්‍රී 08.30 ට එම විශේෂ ප්‍රකාශය කිරීමට නියමිතව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here