Home Hit ‘මෙත් මල් පිබිදේවා..’ අගමැති ආර්යාව පොසොන් බැති ගී ගායනයේ (VIDEO)

‘මෙත් මල් පිබිදේවා..’ අගමැති ආර්යාව පොසොන් බැති ගී ගායනයේ (VIDEO)

1146

පොසොන් පොහොය නිමිත්තෙන් කාල්ටන් පෙර පාසලේ පොසොන් බැති ගී සරණියක් සංවිධානය කර තිබිණි.

එහි ආචාර්ය මන්ඩලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මියද බැති ගී ගායන සඳහා එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here