Home Hit වහාම දුමින්දට දුන් සමාව අවලංගු කරන්න – රංජිත් මද්දුමබණ්ඩාර

වහාම දුමින්දට දුන් සමාව අවලංගු කරන්න – රංජිත් මද්දුමබණ්ඩාර

802

සිරගතකොට සිටි දුමින්ද සිල්වාට සමාව දීමට ජනාධිපතිවරයා ගනුලැබූ තීරණය සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැඩිව විවේචනය කර තිබේ.

මෙවැනි සිදුවීම් සිදුවිය හැක්කේ ගෝත්‍රික, වැඩවසම්, වහල් සමාජ වල පමණක් බවයි මහලේකම්වරයාගේ මතය වී ඇත්තේ.

එම නිසා වහාම මෙම නියෝගය හකුලා ගනිමින් නීතියේ ආධිපත්‍ය සහ ස්වාධීනත්වයත් ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බලකරන බව එහි වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here