Home Hit හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

1754

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබේ.

දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් අන්තර්ගත කරමින් ඇය එම ලිපිය යොමුකර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here