Home Hit අමාත්‍ය අනුකමිටුව ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

අමාත්‍ය අනුකමිටුව ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

420

ගෑස් මිල වැඩි නොකිරීමට ඒ පිළිබඳ තීරණයක් ගැනීමට පත් කල අමාත්‍ය අනුකමිටුව අද පෙරවරුවේ නැවත රැස්වූ අවස්ථාවේදී තීරණය කර තිබෙනවා.

ලාෆ් සහ ලිට්ට්‍රෝ සමාගම් මීට පෙර පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීම් කර තිබුණේ, රුපියල් 500 ත් 700 ත් අතර මිළකින් ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට මෙම අමාත්‍ය අනුකමිටුව පත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here