Home Hit සුදු පාටට පෙන්නේ Light වල Reflection එක – මම නැව වටේම බැලුවා...

සුදු පාටට පෙන්නේ Light වල Reflection එක – මම නැව වටේම බැලුවා තෙල් පැල්ලමක් නෑ – ගොඩහේවා

448

ගිනිගත් නෞකාව වටා බෝට්ටුවකින් ගොස් බලු නමුත් එහි කිසිඳු තෙල් පැල්ලමක් දක්නට නොලැබුන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.

ඉකුත් දා මඟින් ප්‍රචාරය කළ සැටලයිට් ඡායාරූප වල දක්නට ඇති ස්තරය තෙල් පැල්ලමක් නොවන බවත් එය ආලෝකය පරාවර්තනය වීමෙන් ඇතිවුන පැල්ලමක් වන්න ඇති බවත් ඒ මහතා ඊයේ පවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියා.

උඩින් බැලූ විට එම ස්ථානයේ දක්නට ලැබෙන වෙනසට හේතුව රසායනික ප්‍රතික්‍රියාවක හෝ ඇල්ගී නිසා සිදුවූවක් වන්නට ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here