Home Hit ඇප නියම වූ ශානි යළිත් රිමාන්ඩ්

ඇප නියම වූ ශානි යළිත් රිමාන්ඩ්

679

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 30 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අද දිනයේදී අභියාචනාධිකරණය මගින් ඔවුන්ට ඇප නියම කලද ඊට අදාළ ඇප කොන්දේසි ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතායි නියෝගය ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here