Home Hit චෝදනා 10ක් – ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය මෙන්න

චෝදනා 10ක් – ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය මෙන්න

286

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව වන විශ්වාසභංගය විපක්ෂය විසින් අත්සන් ලබා ගනිමින් තිබේ.

චෝදනා දහයක් මූලික කර ගනිමින් මෙම විශ්වාසභංගය ලේඛනය කර ඇත.

ප්‍රමාණවත් අත්සන් ලබා ගැනිමෙන් පසු එය කතානායකවරයා වෙත බාරදීමට නියමිතව තිබේ.

පහත දැක්වෙන්නේ එසේ අත්සන් කරමින් තිබෙන විශ්වාසය යෝජනාවයි.

No photo description available.
No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here