Home Hit හොංකොං සිසුන්ට නිල චීන භාෂාව භාවිතා කිරීමට චීනයෙන් බලපෑම්

හොංකොං සිසුන්ට නිල චීන භාෂාව භාවිතා කිරීමට චීනයෙන් බලපෑම්

405

හොංකොං හි විභාග ක්‍රමයට එහි ප්‍රධාන භූමියවන චීනය සමඟ වඩා හොඳින් ඒකාබද්ධ කිරීම සඳහා නිල ජාතික භාෂාව වන පුටොන්ගුවා ඇතුළත් කළ යුතු බව චීනයේ අධ්‍යාපන අමාත්‍යංශය යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හොංකොං, මැකාවු සහ ප්‍රධාන නගර කිහිපයක් ඇතුළත් වන ග්‍රේටර් බේ ප්‍රදේශයේ භාෂාවන්ගේ තත්ත්වය පිළිබඳ සිය පළමු වාර්තාවේ පෙන්වා දෙමින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ “ජාතික පොදු භාෂාව ප්‍රචලිත කිරීම, සුහද භාෂාවක් ගොඩනැගීම” ජීවිතය, භාෂාව සහ ජාතික අනන්‍යතාවය ශක්තිමත් කිරීම වැදගත් කාර්යයක් වනු ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here