Home Hit ‘බැසිල් රාජපක්ෂ මැතිතුමා හිටියනම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නේ නෑ’ – නිමල්...

‘බැසිල් රාජපක්ෂ මැතිතුමා හිටියනම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නේ නෑ’ – නිමල් ලාංසා

346

වැඩි වූ ඉන්ධන මිල යළි පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ මොහොතේ ඉන්ධන මිල වැඩිවීම ජනතාවට දරාගත නොහැකි බවය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙම අදහස් පළ කළ අතර ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් යොමුකළ නිවේදනය පිටුපස බැසිල් රාජපක්ෂ මහතා නොමැති බවත් ඒ මහතා සිටියේනම් ඉන්ධන මිල වැඩිවීමට ඉඩ නොදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here