Home Business ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක්

590

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 780 ක් ඉදිරියේදී ලැබීමට නියමිතය

එම මූල්‍ය අරමුදලේ සාමාජික රටක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780 ක පමණ මුදලක් ලැබීමට නියමිත බවත් ඒය ඒළඹෙන අගෝස්තු – සැප්තැම්බර් මාස වන විට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසූ බව දිවයින වාර්තා කරනවා.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය දරන සෑම රටකටම ලැබෙන බව ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here