Home Hit දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස තෙල් මිල වැඩි කලා – ජනාධිපති...

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස තෙල් මිල වැඩි කලා – ජනාධිපති මාධ්‍ය අංශය

577

තෙල් මිල වැඩි කිරීම සඳහා රජය ගනු ලැබූ තීරණය දේශිය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

පස්වරු 4.25ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, ඉන්ධන මිල ඉහළ දැමීම සදහා බලපාන විශේෂ කරුණු ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැති මෙන්ම විෂයහාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී සාකච්ජා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය තොරතුරු අනාවරණය කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here