Home Hit මේ වාහන ගෙන්වන්නේ අපිට හම්බ වුණු ණයකින්.. ණය අපතේ හරින්න හොද නෑ...

මේ වාහන ගෙන්වන්නේ අපිට හම්බ වුණු ණයකින්.. ණය අපතේ හරින්න හොද නෑ – අමාත්‍ය ලොහාන් රත්වත්තේ (VIDEO)

1524

මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සදහා ආනයනය කිරීමට නියමිත වාහන මෙරටට ගෙන ඒමෙන් රටට පාඩුවක් නොවන බව අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලා.

“මේක වැරදි වැටහීමක්. මේක ක්‍රෙඩිට් ලයින් එකක්. මේක අපි නෙමෙයි ගිය ආණ්ඩුවෙන් ගත්ත ක්‍රෙඩිට් ලයින් එකක්. අපි ඒ ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කලේ නැත්නම් ඒක අපතේ යනවා. අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒකෙන් අපේ ආණ්ඩුවට ණය බරක් එන්නේ නෑ. සිංහලෙන් කියනවනම් අපි ඒ ණය අපතේ නොහැර වාහන ගෙන්වන එක සුදුසුයි කියන එකයි මගේ අදහස” යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් පළකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here