Home Hit ‘ගම්මන්පිල මහත්තයා ඉන්ධන මිල වැඩි කරලා ඡන්දය දුන් 69 ලක්ෂෙට...

‘ගම්මන්පිල මහත්තයා ඉන්ධන මිල වැඩි කරලා ඡන්දය දුන් 69 ලක්ෂෙට කෝචෝක් කරනවා’

270

මෙතරම් අපහසු කාලයක ජනතාව දැඩි ලෙස අපහසුවට පත්කරන මෙවැනි දුර්දාන්ත රජයක් ඉතිහාසයේ නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල පවසනවා.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩි කරන මිල ගණන් එකතුකළ විට ගම්මන්පිල අමාත්‍යවරයා රජයට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක් වූ ජනතාවට සරදම් කලාදෝ යන සැකයක් මතුවන්නේ එම මිල ගණන් එකතු කිරීමෙන් ලැබෙන අගය 69ක් ලැබීම හේතුවෙන් බව ඒ මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here