Home Hit සැන්ඩෝ හැරිස් දිවි රඟ මඩලෙන් බැසයයි

සැන්ඩෝ හැරිස් දිවි රඟ මඩලෙන් බැසයයි

318
0

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් වන අතර, මේ වන විට ඔහුගේ දේහය පෞද්ගලික රෝහලක තැන්පත්කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඔහු මිය යනවිට 58 හැවිරිදි වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here