Home Hit මොරටුව නගරාධිපති සමන්ලාල්ට ඇප

මොරටුව නගරාධිපති සමන්ලාල්ට ඇප

192
0

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර .එම කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටියා

රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගො මහතා නියම කළේය.

මෙම නඩුව සැප්තැම්බර් 3 වැනි දා නවත කැඳවන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here