Home Coronavirus 2020 දිනකදී මෙරටින් තහවුරු කළ වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ දිනයේ

දිනකදී මෙරටින් තහවුරු කළ වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ දිනයේ

346
0

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 67 ක් – වරකදි මෙරටින් තහවුරු කළ වැඩිම මරණ ගණන

මෙරට තවත් කොරෝනා මරණ 67 ක් වාර්තා වි තිඛෙනවා.

ඒ එක් වරකදි මෙරටින් තහවුරු කළ වැඩිම මරණ ගණනද වනවා.

මැයි 17 වනදා සිට ජූනි 08 දක්වා මෙම මරණ වාර්තා වි ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මිය ගිය පිරිස අතරින් 43 ක් පිරිමි පුද්ගලයින් වනවා. එමෙන්ම වයස අවුරුදු 20 ට අඩු එක් අයෙක්ද මෙලෙස මියගිය පිිරිසට අයත්.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛයාව 1910 දක්වා ඉහල ගොස් තිඛෙනවා.

No photo description available.
No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here