Home Hit වාහන ගෙන්වීම අවලංගු කරන්න බෑ – LC විවෘත කර අවසන් – අවලංගු...

වාහන ගෙන්වීම අවලංගු කරන්න බෑ – LC විවෘත කර අවසන් – අවලංගු කළොත් ලංකා බැංකුව Black List – කෙහෙළිය

2165
0

රජය විසින් වාහන 399 ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි යැයි ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ සඳහා මේ වන විට ණයවර ලිපි පවා ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බවද පැවසූ ගිවිසුම ඒක පාර්ශ්විකව අවලංගු කළහොත් ලංකා බැංකුව අසාදු ලේඛන ගත විය හැකි බව ද පිළිගත්තේය.

ඉකුත් සඳුදා දින පැවති රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට එම වාහන ගෙන්වීම අවලංගු කිරීමක් නොව අත්හිටුවීමක් සිදුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here