Home Coronavirus 2020 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ – යුද හමුදාපති

14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ – යුද හමුදාපති

492
0

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14වනදා අළුයම 04න් පසු දීර්ඝ කිරීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රදානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ සංචරන සීමා දීර්ඝ වන බවට සමාජ මාධ්‍ය වල පළවන අදහස් වලට පිළිතුරු දක්වමින්.

ඒ අනුව මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා අලුයම 4ට සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here