Home Coronavirus 2020 පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිටත් කොරෝනා

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිටත් කොරෝනා

214
0

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට Covid -19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරනු ලබයි.

සුදත්ත හිමියන් වෙත මේ වන විටත් කොවිඩ් වැක්සීනය මාත්‍රා දෙකම එන්නත් කර අවසන් බවයි වාර්තා වන්නේ.

මේ අතර මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙරේදා (08) පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමගුල් උත්සවයටද සහභාගී වී තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here