Home Business 2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

196
0

2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අදින් ඇරඹුණු මෙම සමුලුව ලබන 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ආයෝජන සමුලුව සදහා රටවල් 65ක නියෝජිතයින් සහභාගි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here