Home Hit සම්බන්ධන්ට සහ දිගම්බරම්ට මාස තුනක නිවාඩු කතානායකගෙන් අනුමතයි

සම්බන්ධන්ට සහ දිගම්බරම්ට මාස තුනක නිවාඩු කතානායකගෙන් අනුමතයි

731

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්ට සහ පලනි දිගම්බරම්ට මාස තුනක කාලයක් සඳහා නිවාඩු ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද අවසර ලබාදුන්නා.

ඊයේ (19) සිට මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අදාළ අවසරය හිමිව ඇති අතර, ඔවුන් දෙදෙනා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නිවාඩු ඉල්ලීම කර ඇත්තේ.

සබැඳි ලිපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here