Home Coronavirus 2020 තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක්

253
0

Covid-19 මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 981 කි.

එම රෝගීන් අතුරින් 7 දෙනෙක් නිවසේදි හෝ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බව සඳහන් වෙයි.

No photo description available.
No photo description available.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 2456 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 145202 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 24611 ක්.

සුවය ලැබූවන් 119629 ක් ලෙසයි පවතින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here