Home Hit මෙරට සිටින විදේශිකයින්ට පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව

මෙරට සිටින විදේශිකයින්ට පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව

791
0

දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයින් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචරණ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බවත් පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද ඉහත ක්‍රමවේදය යටතේ සංචාරකයින්ට පළාත් අතර සංචරණ කටයුතු සිදුකළ හැකි බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here