Home Hit පොලිසියේ උත්සවයක් පොලිසියම අවලංගු කරයි

පොලිසියේ උත්සවයක් පොලිසියම අවලංගු කරයි

301
0

අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ කැස්බෑව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවය අවලංගු කිරීමට තීරණය වී තිබෙනවා.

අදාල උත්සවය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව පැවැත්වීමට නියමිතව තිබූ බවත් නොවැළැක්විය හැකි හේතුවක් හේතුවෙන් එය අවලංගු කළ බවත් නිවේදනයක් මගින් පොලිස් මූලස්ථානය පවසා සිටිනවා.

No photo description available.
No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here