Home Hit ජනතාවට වගකීම් සහගතවන්නැයි දැනුම්දීමක්

ජනතාවට වගකීම් සහගතවන්නැයි දැනුම්දීමක්

247
0

හෙට (17) දිනයේ සිට සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව වගකීම් සහගත වන ලෙසත් ඉදිරි සති තුනක පමණ කාලය තුළ මෙලෙස සංචරණ සීමා තුළ සිටිමින් මෙය පාලනය කරගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කළේ ඉදිරි දින කිහිපයත් නිවෙසට වී සිටින ලෙසයි.

සංචරණ සීමා තුළින් රටක් ලෙස මෙය පාලනය කළ හැකි බැවින් අත්‍යාවශය අය පමණක් බැහැරට පැමිණෙන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here