Home Coronavirus 2020 අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ටත් චීන එන්නත

අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ටත් චීන එන්නත

381

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

සංකූලතා නොමැති අවුරුදු 60ට වැඩි පුද්ගායන්ට මෙසේ එන්නත්කරණයට තීරණය කර ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here