Home Coronavirus 2020 ‘අලුත් පරම්පරාව බලාපොරොත්තු වෙන්නේ ඒක’ – කොවිඩ් සඳහා නව Digital හැදුනුම්පතක්

‘අලුත් පරම්පරාව බලාපොරොත්තු වෙන්නේ ඒක’ – කොවිඩ් සඳහා නව Digital හැදුනුම්පතක්

830
0

Covid-19 එන්නත් කරණය සම්බන්ධයෙන් නව තාක්ෂණික Digital හැඳුනුම්පතක් ලබා දීමට පියවර ගන්න බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ICT ආයතනය සමඟ සාකච්ඡා කළ බව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

එමඟින් එන්නත්කරණයෙන් පසුව පසුවිපරමක් සිදු කිරීමට හැකියාව ඇති බව හා එහි අනෙකුත් ප්‍රයෝජන සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

රට තුළ නව තාක්ෂණය ඇතිකළ යුතු බවත් නව පරපුර බලාපොරොත්තු වන්නේ එය බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here