Home Coronavirus 2020 පළාත් අතර මගී බස්රථ ගමනාගමනය අත්හිටුවයි

පළාත් අතර මගී බස්රථ ගමනාගමනය අත්හිටුවයි

357
0

අන්තර් පළාත් ලංකා ගමනා ගමන සහ පෞද්ගලික බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මේ අතර දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කර තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here