Home Hit මෙරට අගමැතිට ආසියානු සංවර්ධන බැංකු පාලක මණ්ඩලයේ සභාපති ධූරය

මෙරට අගමැතිට ආසියානු සංවර්ධන බැංකු පාලක මණ්ඩලයේ සභාපති ධූරය

822
0

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021/2022 සඳහා ආසියානු සංවර්ධන බැංකු පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත් වී තිබෙනවා.

මෙවර වාර්ෂික රැස්වීමේදී මෙලෙස පත්වීම ලද බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here