Home Coronavirus 2020 කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 4ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 4ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

228
0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් වසමේ පමුණුව සහ පිළියන්දල පොලිස් වසමේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම මෙන්ම, ගම්පහ-කිරිඳිවැල, කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය පොලිස් වසමේ, නව නගරය, පල්ලෙගම, උඩගම, පනාමුර පොලිස් වසමේ-පනාමුර, සුදුගල, වලල්ගොඩ සහ වේවැල්වත්ත රත්ගම යන
ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා කර ඇත.

වව්නියාව දිස්ත්‍රික්කයේ, පූවරසන්කුලම් පොලිස් වසමේ, කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසමත් මේ මොහෙතේ සිට හුදකලා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here