Home Hit උසස් පෙළ ප්‍රථමයෝ මෙන්න (PHOTOS)

උසස් පෙළ ප්‍රථමයෝ මෙන්න (PHOTOS)

250
0

උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් වීරසිංහ සිසුවා විසින් හිමිකරගෙන ඇත.

2020 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 301,771ක් මුහුණ දුන් අතර ඉන් 194,297ක් විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට වරම් හිමිකරගෙන තිබේ.

එය 64.39%කි.

2020 අ.පො.ස. උසස් පෙළ දිවයිනේ ප්‍රථම ස්ථාන

  • ගණිත විෂය ධාරාව – ධනරාජ් සුන්දර්බවන්
    (චාවකච්චේරි හින්දු විද්‍යාලය – යාපනය)
  • කලා විෂය ධාරාව – චමල්කා සෙව්මිණි
    (ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය – දෙහිවල )
  • වාණිජ විෂය ධාරාව – අමන්දි මදනායක
    (සංඝමිත්තා බාලිකා විද්‍යාලය – ගාල්ල)
  • ජෛව පද්ධති තාක්ෂණ – සුසිකා සඳසරා
    (හොරණ තක්ෂිලා විද්‍යාලය)
  • ඉංජිනේරු තාක්ෂණ – අවිෂ්ක චානුක
    (හොරණ තක්ෂිලා විද්‍යාලය)

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පහසුකම් සපයන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

No description available.
ගණිත විෂය ධාරාව – ධනරාජ් සුන්දර්බවන්
No description available.
කලා විෂය ධාරාව – චමල්කා සෙව්මිණි
No description available.
වාණිජ විෂය ධාරාව – අමන්දි මදනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here