Home Hit රටේ තත්වය චම්පිකට තේරෙනවා.. අපිට උදව් කරන්න – බන්දුල ගුණවර්ධන

රටේ තත්වය චම්පිකට තේරෙනවා.. අපිට උදව් කරන්න – බන්දුල ගුණවර්ධන

2706
0

“මම මේ චම්පික ඇමතිතුමාට කියන්නේ.. මොකද එතුමා ඉස්කෝලේ ගිහින් තියෙනවා. දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව මේ වසංගතයෙන් රට බේරගන්න, ආර්ථිකය වසන්නේ නැතුව ජනතාව මත පැටවෙන පීඩනය අඩුකරගන්න අපි ගෙනයන ක්‍රියාමාර්ග වලට විපක්ෂයක් විදිහට සහාය දෙන්න” යනුවෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

ඒ වත්මන් කොවිඩ් තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here