Home Coronavirus 2020 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට තීරණයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට තීරණයක්

90
0

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (05) අලුයම 5.00 සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෙළඳාම් කටයුතු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍ය්සථානය හෙට සිට මෙලෙස විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදකලා කෙරුනේ පසුගිය මස 26 වනදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here