Home Hit ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවමින් රණවිරු මාසය ප්‍රකාශයට පත් කෙරේ...

ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවමින් රණවිරු මාසය ප්‍රකාශයට පත් කෙරේ (PHOTOS)

184
0

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.

මැයි මාසයේ පළමු සතියේ ජනාධිපතිතුමාට ජාතික රණවිරු කොඩිය පැළඳ වූ දින සිට රණවිරු සැමරුම් මාසය ඇරඹේ.
ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද මේ අවස්ථාවට එක් විය.

May be an image of 1 person, standing and indoor
May be an image of 1 person, standing and indoor
May be an image of text that says 'මව්බිමේ විරුවන්ට ජාතියේ උත්තමාචාරය! தாய் நாட்டு புத்த வீரர்களுக்கான தேசத்தின் மரியாதை Nation's Salutation to Motherland's War heroes! 2021 ජාතික රණවිරු සැමරුම தேசிய யுத்த வீரர்கள் நினைவு தினம் NATIONAL WAR HEROES MEMORIAL රණවිරු සේවා අධිකාරිය ரணவிரு சேவா அதிகாரசபை RANAVIRU SEVA AUTHORITY'

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here