Home Hit රන්ජන්ගේ තැන ආචාර්ය හර්ෂ ද සිල්වාට

රන්ජන්ගේ තැන ආචාර්ය හර්ෂ ද සිල්වාට

605
0

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප්කමිටු (COPE) සාමාජිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව අද ( 04) නිවේදනය කරනු ලැබුවා.

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ආචාර්ය හර්ෂ ද සිලිවා මහතා නම්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here