Home Hit O /L අධ්‍යයන කාලය මාස 03කින් අඩු කෙරේ – O/L හා A/L...

O /L අධ්‍යයන කාලය මාස 03කින් අඩු කෙරේ – O/L හා A/L විභාග පවත්වන මාස මාරු කරන්න කැබිනට් අනුමැතිය

512
0

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්විමේ කාළවකවානු සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිඛෙනවා.

රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා තෝරා ගැනිමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාළසිමාවක් තුළ පළමු උපාධි සුදුසුකම ලබා ගැනිමට සිසුන්ට අවස්ථාව ලබාදිමටයි කැබිනට් අනුමැතිය ලැබි ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here