Home Hit මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් හා මෙලින්ඩා වසර 27ක යුගදිවියට සමුදෙයි

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් හා මෙලින්ඩා වසර 27ක යුගදිවියට සමුදෙයි

746
0

මයික්‍රොසොෆ්ට් අධිපති හා නිර්මාතෘ බිල් ගේට්ස් හා මෙලින්ඩා ගේට්ස් දික්කසාද වී තිබේ.

ඒ වසර 27 ක විවාහ ජීවිතයට සමු දෙමින්, බිල් ගේට්ස් ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් පළකර තිබුනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here