Home Hit කොවිඩ් හමුවේ IPL අත්හිටුවයි

කොවිඩ් හමුවේ IPL අත්හිටුවයි

266
0

කොවිඩ් අවධානම හමුවේ 2021 IPL තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ වනවිට කණ්ඩායම් 02 කම කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති අතර ඒ අනුව තරග 02 ක් ද කල් දමනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here