Home Hit තැපැල් කාර්යාල 32ක් වසා දැමේ

තැපැල් කාර්යාල 32ක් වසා දැමේ

244
0

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

තැපැල්පතිවරයා සඳහන් කළේ ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් සහ උප තැපැල් කාර්යාල 28 ක් මෙලෙස වසා දැමීමට පියවර ගත් බවයි

තැපැල් සේවකයින් 50 දෙනෙකු පමණ මේ වනවිට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කරයි.

පවතින තත්ත්වය හමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here