Home Coronavirus 2020 මොඩර්නා එන්නතට හදිසි භාවිතය සඳහා WHO අනුමැතිය

මොඩර්නා එන්නතට හදිසි භාවිතය සඳහා WHO අනුමැතිය

333
0

වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට ඇමරිකානු මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් අනුමැතිය ලබාදුන් පස්වන එන්නත මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here