Home Business මෙරට මිලියන 1.9 ක ජනතාවක් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා – මහ බැංකුව

මෙරට මිලියන 1.9 ක ජනතාවක් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා – මහ බැංකුව

300
0

ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය මෙරට තුල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මිලියන 1.9 ක් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන බවයි ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කරන්නේ.

මෙම වසරේ මුල් මාස දෙකේදී පමණක් නිකුත් කර ඇති නව ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 20,929 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here