Home Hit තීරණයක් දෙන තෙක් පාසල් වසන්නේ නෑ

තීරණයක් දෙන තෙක් පාසල් වසන්නේ නෑ

586

කොවිඩ් නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණයක් ලබාදෙන තෙක් පාසල් පවත්වනු ලබන්නේ ජනවාරි 11 වනදා සිට පාසල් පවත්වනු ලබන ක්‍රමවේදයට අනුව බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ දිවයින පුරා සමස්ත පාසල් වසා දැමීමකින් තොරව ප්‍රාදේශීයව පවතින තත්වය සැළකිල්ලට ගනිමින් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සමඟ සාකච්ඡා කර විදුහල්පතිවරු විසින් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here