Home Coronavirus 2020 කිසිඳු උත්සව අවස්ථාවකට ඉඩ නෑ..! – පොලිසිය දැඩි වෙයි

කිසිඳු උත්සව අවස්ථාවකට ඉඩ නෑ..! – පොලිසිය දැඩි වෙයි

764

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පිරිස ඒකරාශීවන කිසිඳු උත්සව අවස්ථාවක් සංවිධානය කිරීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එළඹෙන දීර්ඝ සති අන්තය තුලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීතීන්ට අනුව කටයුතු කිරීම සම්බන්ධව අමතර පොලිස් නිලධාරීන් යොදවා සොයා බැලීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරත් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here