Home Business ඩොලරය ආයෙත් 200යි

ඩොලරය ආයෙත් 200යි

408
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 195.10 ක් සහ විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ.

මේ අතර අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය රු. 191.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

‘නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය’ (SPOT Exchange rate) යනු පෙර දිනයේදී දේශීය විදේශ විනිමය වෙළදපොළහි එ.ජ.ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමස්ථ සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

වෙළෙඳපොළෙහි ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මීට දින දෙකකට පෙර රුපියල ශක්තිමත් වූ නමුත් එහි අගය යළි ඉහළ ගොස් ඇත.

United States Dollar

DateBuy Rate (LKR)Sell Rate (LKR)
2021-04-21195.1000200.9000
2021-04-20190.2905195.2145
2021-04-19187.9300191.9700
2021-04-16195.7200201.2800
2021-04-15199.8080204.6280
2021-04-12199.1500203.7300
2021-04-09199.0400203.5900
2021-04-08199.2100203.5000
2021-04-07198.5600202.8800
2021-04-06198.0000202.7000
2021-04-05197.2500201.9500
2021-04-01197.0000202.1000

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here