Home Hit හිරේ යන්න ඕන රාජපක්ෂලා බේරගත්ත විජේදාසට අද දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීලා –...

හිරේ යන්න ඕන රාජපක්ෂලා බේරගත්ත විජේදාසට අද දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීලා – නීතිඥ නාමල් රාජපක්ෂ

594
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැනුම් ඇසූ විජයදාස රාජපක්ෂ මහතාට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දී ඇති බව නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිරගත වීමට නියමිතව තිබූ රාජපක්ෂවරු බේරාගනු ලැබුවේ ඔහු විසින් වීම එයට හේතුව බව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

වැලිකඩ හිර බත් කෑ යුතු ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනධිපති කරවීමට කටයුතු කලේ විජයදාස රාජපක්ෂ මහතා බවට මෙහිදී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.

විජයදාස රාජපක්ෂ විසින් කිසිවකුට රාජපක්ෂවරුන්ව සිරගත කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බව සඳහන් කල බවද ඒ මහතා මෙහිදී සිහිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here