Home Hit කියුබාවේ දශක 6ක් පුරා පැවැති කැස්ත්‍රෝ පවුලේ පාලනය අවසන්

කියුබාවේ දශක 6ක් පුරා පැවැති කැස්ත්‍රෝ පවුලේ පාලනය අවසන්

591
0

රාවුල් කැස්ත්‍රෝ කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

89 වන වියේහි පසුවන රාවුල් කැස්ත්‍රෝ පක්ෂ සම්මේලනය අමතමින් කියා සිටියේ, අධිරාජ්‍ය විරෝධි උද්යෝගිමත් තාරුණ්‍යට කියුබාවේ අනාගතය භාර කරන බවයි.

ඒ අනුව දශක 6ක් පුරා කියුබාවේ පැවැති කැස්ත්‍රෝ පවුලේ පාලනය මින් අවසන් වනු ඇති.

දින 7ක් පුරා පැවැත්වෙන කියුබානු කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී මීළඟ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට නියමිතය.

1959 කියුබානු විපලවයෙන් අනතුරුව අඩ දශකයකට ආසනන් කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වසරේදී සිය සහෝදරයා වූ රාහුල් කැස්ත්‍රෝ වෙත කියුබාවේ නායකත්වය භාර දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here