Home Hit “කරුණාකරලා මැරිච්ච රාජපක්ෂවරුන්ට අවනම්බු නොකර Job එක දන්නේ නැත්නම් යන්න” – මර්වින්...

“කරුණාකරලා මැරිච්ච රාජපක්ෂවරුන්ට අවනම්බු නොකර Job එක දන්නේ නැත්නම් යන්න” – මර්වින් ජනපතිට කියයි

902
0

ජනාධිපති ධුරයේ කටයුතු හරි හැටි කිරීමට නොදන්නේ නම් රුහුණේ නම්බුව තබා ගෙදර යන්නයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය හමුවෙන් පසු තත්වය ගැන අදහස් පල කිරීමට කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

තමන් මාධ්‍ය හමුව ඇමතීමට පැමිණයේ කනත්තේද ඉඩක් වෙන්කර කටයුතු සූදානම් කිරීමෙන් පසු බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here