Home Hit ඇමති නාමල්, රන්ජන් හමුවෙන්න අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට

ඇමති නාමල්, රන්ජන් හමුවෙන්න අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට

799
0

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගොස් ඇතැයි වාර්තා වෙයි.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අමාත්‍යවරයා රන්ජන් රාමනායකගේ සුදු දුක් විමසා ඇතැයිද සඳහන්ය.

ඔවුන් දෙදෙනා අතර පැය භාගයක පමණ සාකච්ඡාවක් පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමින් රන්ජන් රාමනායකට බරපතල වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් නියම කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here