Home Hit Port City ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ වෑයමක් – ඇමති කෙහෙලිය පහදයි

Port City ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ වෑයමක් – ඇමති කෙහෙලිය පහදයි

218
0

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කළ චෝදනාවලටද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ද අදහස් මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here